"In today's business world, education plays a key role in shaping future entrepreneurs and leaders."

10/11 Commerce | A/L Business studies

Classes

අප විසින් පවත්වන පාඨමාලා

මින් පෙර කිසිදු විටෙක ඔබ නොසිතූ අයුරින් online මගෙන් 10/11 ගිණුම්කරණ පාඩම් පිළිබඳව තිබුණු ගැටලු මගහරවා ගැනීම සඳහා ත් , A/L ව්‍යාපාර අධ්‍යයනය විශේෂ සම්මන්ත්‍රණය මගින්  ඔබට ඉතා පහසුවෙන් මෙම අධ්‍යනයන් සිදු කිරීමට හැකි වන ලෙස වගකීමෙන් යුතුව මෙම වීඩියෝ මාලාවන් සකස් කර ඇත.ඔබට අප පිළිබඳව යම් අදහසක් ලබා ගැනීමට ‍නොමිලේ වීඩියෝවක් නැරඹීමට අවස්ථාව උදා කරන ඇති අතර , ඒ පිළිබඳව දැනුවත් වීමට අප අමතන්න...

Rs. 6,000.00

Course

Rs. 800.00

Course

Paper class online 10 වසර
Commerce

Paper class online 10 වසර

  • Lahiru Bulathwalage
  • Manasa Education

Rs. 500.00

Monthly Class

Slider Image
Slider Image
Slider Image
Slider Image

Whatsapp

Whatsapp Channels

Lahiru Bulathwalage

Join our group to get updates

Join Now

About Us

අප ගැන බිඳක්

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය 10 / 11 ශ්‍රේණියේ ළමුන් මෙන්ම A/L  ව්‍යාපාර අධ්‍යයනය ළමුන් ද commercepandam.lk  වෙත සාදරයෙන් පිළිගනිමු.

10 /11 වන ශ්‍රේණියේ ගිණුම්කරණ පාඩම් පිළිබඳව ළමුන්ට ඇති ගැටළු බොහොමයකට  විසඳුම් මෙහිදී අප ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.

උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරන සිසුන්ට ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටළු
බොහොමයකට විසඳුම් ලබාදීමට අප ඔබට සහය වේ.

ඔබේ A සිහිනය සැබෑ කරගන්න නිසැක අත්වැලක් වීමට අප commercepandama.lk සූදානම්

About Us

Contact Us

Stay Connected

Normal Call

Call us directly at 0715404740

WhatsApp

Chat with us on WhatsApp.

Follow Us

Follow Us on Social Media